මෙම කෙසෙල් ප්‍රභේදයද ඉතාමත් රසවත් සුවඳවත් මෙන්ම ගුණදායක‍ය. මෙම ප්‍රභේදය දැඩි අව් රශ්මියට ප්‍රිය නොකරන අතර රත් කෙසෙල් ගෙඩි මෙන්ම වන අතර අමු කෙසෙල් කැන තද කොළ  පැහැය ගන්නා අතර ඉදුණු පසු එහි පැහැය කහ පැහැයෙන් යුක්තය.

"https://si.wikipedia.org/w/index.php?title=කන්නන්_නොරු&oldid=537334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි