කනකනවු (චීන: 卡那卡那富; වේඩ්–ගයිල්ස්: Kanakanavu) යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම දකුණු තායිවානයේ වෙසෙන ස්වදේශික ජන කොට්ඨාසයකි. මොවුන් තායිවානයේ කාඕහ්සියුං නගරයේ නමාසියා දිස්ත්‍රික්කයේ මංගා සහ ටකනුවා යන ගම්මාන දෙකෙහි ජීවත් වේ (සෙයිටෞන් සහ ටෙං 2014).[1]

කනකනවු
卡那卡那富
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවානය
භාෂා
කනකනවු, මැන්ඩරින්, තායිවාන හොක්කියෙන්
ආගම
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
තායිවාන ආදිවාසීන්

ඉතිහාසය සංස්කරණය

2014 ජූනි 26 දින රජය විසින් කනකනවුවරුන් 16වන තායිවාන ස්වදේශික ජන කොට්ඨාසය ලෙස පිළිගැනීම ලබාදෙන ලදී.[2]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කනකනවු_ජනයා&oldid=604636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි