ඒකීය රාජ්‍යයක් යනු, අත්‍යන්තයෙහිදී මධ්‍යම රජය උත්තරීතර වන්නාවූ සහ මධ්‍යම රජය විසින් පවරා දීමට අභිමත බලයන් පමණක් ඕනෑම පරිපාලන කොට්ඨාශයක් (උප-ජාතික ඒකක) විසින් ක්‍රියාත්මක කරනු ලබන්නාවූ පරිදී එක් බලාධිකාරියක් විසින් පාලනය කෙරෙන රාජ්‍යයකි.

A map showing the unitary states of the world (in blue).

ඒකීය රාජ්‍යයන් ලැයිස්තුව සංස්කරණය

ඇලකුරු විසින් දැක්වෙන රාජ්‍යයන් සඳහා සීමිත පිළිගැනුමක් ප්‍රදානය කර ඇත

ඒකීය ජනරජයන් සංස්කරණය

ඒකීය රාජාණ්ඩු සංස්කරණය

භූමිප්‍රමාණය අනුව විශාලතම ඒකීය රාජ්‍යයන් 5 සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

  1. රෝයි බිං වොං. චයිනා ට්‍රාන්ස්ෆෝර්ම්ඩ්: හිස්ටොරිකල් චේන්ජ් ඇන්ඩ් ද ලිමිට්ස් ඔෆ් යුරෙපියන් එක්ස්පීරියන්ස්. කෝර්නල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.
  2. "ස්ටෝරි: නේෂන් ඇන්ඩ් ගවර්න්මන්ට් – ෆ්‍රොම් කොලනි ටු නේෂන්". දි එන්සයික්ලොෆීඩියා ඔෆ් නිව් සීලන්ඩ්. මනතූ ටඕන්ගා සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය. 29 අගෝස්තු 2013. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2014.
  3. "සෝෂල් පොලිසි ඉන් ද යූකේ". ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු සෝෂල් පොලිසි. රොබට් ගෝඩන් විශ්වවිද්‍යාලයය - ඇබර්ඩීන් ව්‍යාපාර ශාස්ත්‍රාලයය. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ඒකීය_රාජ්‍ය&oldid=549062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි