එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල චෝල රාජධානියේ සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් [1] ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට [1] අනුරාධපුරය පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.[2]

එළාර රජ
රජරට රජ
රාජ්‍ය සමයක්‍රිපූ 205 – ක්‍රිපූ 161
පූර්වප්‍රාප්තිකයාඅසේල රජ
අනුප්‍රාප්තිකයාදුටුගැමුණු රජ
උපතක්‍රිපූ 235
මරණයක්‍රිපූ 161
වාර්ගිකදෙමළ
රාජවංශයචෝල රාජවංශය
ආගමහින්දු ආගම, ශෛව ආගම
19 වන ශතවර්ෂය තෙක් එළාර සොහොන ලෙස සලකන ලද දක්ඛිණ ස්තුපය.

මූලාශ්‍ර සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එළාර_රජ&oldid=603957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි