එරටොස්තනීස්ගේ පෙනේරය

ගණිතයෙහි, එරටොස්තනීස්ගේ පෙනේරය (ග්‍රීක: κόσκινον Ἐρατοσθένους) යනු, මූල සංඛ්‍යා පෙනේර බොහෝ ගණනක් අතුරින්, කිසියම් සීමාවක් දක්වා සියළු මූල සංඛ්‍යා සෙවීම සඳහා වන, සරල, පුරාතන ඇල්ගොරිතමයකි. එය වඩා ඉක්මන් නමුත් වඩා සංකීර්ණ නූතන ඇටිකින්ගේ පෙනේරයට පූර්වගාමිකයෙක් වේ. එරටොස්තනීස් පුරාණ ග්‍රීක ගණිතඥයකු විය. වේගය වැඩි කිරීම සඳහා එරටොස්තනීස්ගේ පෙනේරය භාවිතා කිරීමට පෙර රෝධ සාධකරීණය මගින් නිඛිල සංඛ්‍යා ශ්‍රේණියක ප්‍රථමක භාවය පරීක්ෂා කරන ලදී.

එරටොස්තනීස්ගේ පෙනේරය: 121 ට අඩු මූල සංඛ්‍යා සඳහා ඇල්ගොරිතම පියවර (මූල සංඛ්‍යාවන්හී වර්ගයෙන් අරඹන ප්‍රශස්තකරණයද සහිතව).


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එරටොස්තනීස්ගේ_පෙනේරය&oldid=263873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි