එයාර් සිලෝන් ගමනාන්ත
ගුවන් සේවය ආරම්භයේදී ගමනාන්ත කුඩා සංඛාවක් මෙහෙය වූවද පසුව වෙනත් ගුවන් සමාගම් සමඟ එක්ව ලොවපුරා ගමනාන්ත රාශියකට ගමන් කලේය.
1950 දශකය සංස්කරණය
මෙම කාළය තුළ එයාර් සිලෝන් ප්‍රධාන ඉසව් 3කට ගමන් කලා.යුරෝපය,ඕස්ට්‍රෙලියාව හා ඉන්දියාවයි.මේවා රාජකීය ඕලන්ද ගුවන් සේවය(KLM) සමඟ එක්ව සිදු කලා.
|
|
|