එම්. වික්‍රමසිංහ
එම්. වික්‍රමසිංහ (ඉංග්‍රීසි: M. Wickramasinghe) යනු ශ්‍රී ලංකා මහජන බැංකුවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි වරයායි.
එම්. වික්‍රමසිංහ | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ශ්‍රී ලංකා මහජන බැංකුවේ විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි |
ආගම | බෞද්ධ |
ජීවන සටහන් සංස්කරණය
එම්. වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු 1968 දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ හොඳම සිසුවාට පිරිනමන රන් පදක්කම දිනා ඇත.