එම්එන්සී නිව්ස් චැනල් යනු ඉන්දුනීසියාවට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී නාලිකාවකි. 2006 ජුනි මසදී ආරම්භ කල මෙම නාලිකාව තුල ප්‍රවෘත්ති වලට අමතරව වෙනත් විවිධ වැඩසටහන්ද විකාශය කෙරේ.

එම්එන්සී නිව්ස් චැනල්
MNC iNews Channel
MNC News Logo
දියත්කල දිනය 2006 ජුනි
ජාලය Media Nusantara Citra
අයිතිකරුවෝ Media Nusantara Citra - Hary Tanoe Sudibjo[1]
රූප ආකෘතිය PAL 576i (SDTV) 4:3
රට  ඉන්දුනීසියාව
විකාශන සරිය සැටලයිට්
මූලස්ථානය ඉන්දුනීසියාව
සහෝදර නාලිකා(ව) RCTI, GTV, MNCTV, iNews, IDX Business
වෙබ් අඩවිය www.mncgroup.com
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Indovision Channel 84

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "The rise of media owners in RI politics". November 23, 2011.

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එම්එන්සී_නිව්ස්&oldid=427201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි