ඌ තාන් (බුරුම: ဦးသန့်; MLCTS: u:san.; බුරුම උච්චාරණය: [ʔú θa̰ɴ]; ඉංග්‍රීසි උච්චාරණය: /ˌuː ˈθɑːnt/[1];/ˌˈθɑːnt/; ජනවාරි 22, 1909 – නොවැම්බර් 25, 1974) යනු බුරුම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ1961 සිට 1971 දක්වා එක්සත් ජාතීන්ගේ තෙවන මහා ලේකම් විය. මෙම තනතුරට ඔහුව තෝරා ගන්නා ලද්දේ, ඔහුගේ පූර්වප්‍රාප්තික, ඩග් හැමර්හල්ඩ්, 1961 සැප්තැම්බරයේදී මිය ගිය විටදීය.

මහා ලේකම්- එක්සත් ජාතීන්ගේ සංවිධානය
තනතුර දරමින්
30 නොවැම්බර් 1961 – 1 ජනවාරි 1972
පුද්ගලික තොරතුරු
උපත
ඌ තාන්

1909 ජනවාරි 22 වැනිදා
විපත1974 නොවැම්බර් 25
එක්සත් ජනපදය
ජාතියබුරුම
අධ්‍යාපනයපැත්නාවෝ පාසල , රැංගුන් විශ්වවිද්‍යාලය
Known forමහා ලේකම්- එක්සත් ජාතීන්ගේ සංවිධානය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඌ_තාන්&oldid=396494" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි