උඩරට ගිවිසුම

1815 දී සිංහල රාජධානිය බ්‍රිතාන්‍ය රාජධානිය යටතට පැවරූ ලියවිල්ල

ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.

උඩරට ගිවිසුම
උඩරට_ගිවිසුමේ_අත්සන් පිටුව
වර්ගයdeposition of Sri Vikrama Rajasinha
කෙටුම්පත් කිරීම1815
අත්සන් කිරීම2 මාර්තු 1815
ස්ථානයමහනුවර මගුල් මඩුව
අත්සන්කරුවෝ12
පාර්ශව2
භාෂාසිංහල ,ඉංග්‍රිසි
විකිමූලාශ්‍ර : උඩරට ගිවිසුම

දිනය සංස්කරණය

මෙම ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස අවසතවක තිථිය ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස 02වන දින අත්සන කෙරිනි.මෙය 1815 මාර්තු මස 04 දින අත්සන් කළ බවටද වාර්තා ඇත.

අත්සන්කරුවෝ සංස්කරණය

ගොනුව:උඩරඩ ගිවිසුම නිළමේවරු.jpg
උඩරට_ගිවිසුම_අත්සන්කල සිංහලේ නිළමේවරු

ජෝර්ජ් රජු සහ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින් වෙනුවෙන් සංස්කරණය

සිංහලෙ වැසියන් වෙනුවට සංස්කරණය

උඩරට ගිවිසුමේ වගන්ති කියවීම සංස්කරණය

'Sri Wickrema Rajasinha', the 'Malabari' king, [is] to forfeit all claims to the throne of Kandy. The king is declared fallen and deposed and the hereditary claim of his dynasty, abolished and extinguished. All his male relatives are banished from the island. The dominion is vested in the sovereign of the British Empire, to be exercised through colonial governors, except in the case of the Adikarams, Disavas, Mohottalas, Korales, Vidanes and other subordinate officers reserving the rights, privileges and powers within their respective ranks. The religion of Buddhism is declared inviolable and its rights to be maintained and protected. All forms of physical torture and mutilations are abolished. The governor alone can sentence a person to death and all capital punishments to take place in the presence of accredited agents of the government. All civil and criminal justice over Kandyan to be administered according to the established norms and customs of the country, the government reserving to itself the rights of interposition when and where necessary. Other non-Kandyan's position [is] to remain [as privileged as previously] according to British law. The proclamation annexing the Three and Four Korales and Sabaragamuwa is repealed. The dues and revenues to be collected for the King of England as well as for the maintenance of internal establishments in the island. The governor alone can facilitate trade and commerce.

පිටපත් දෙකක් සංස්කරණය

ගොනුව:Udarata giwisuma.jpgමෙහිදි සිංහල බලදධාර්‍ර්බන් හට ලබාදුන් පිටපත අස්තානගත වී ඇත..

හදිසි රාජ්‍ය පාලන කර්තව්‍යය සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=උඩරට_ගිවිසුම&oldid=613819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි