ස්වරාල නෙරුම—පොදු භාවිතයෙහිදී උගුරු ඇටය ලෙසින් හැඳින්වේ—යනු මානව බෙල්ලෙහි දක්නට ලැබෙන අංගයකි. මෙම පුඤ්ජය, හෝ ඉලිප්පීම සැදෙන්නේ, ස්වරාලය වට කොට ඇති තයිරොයිඩ් කීකසයෙහි ඇල කෝණය නිසාවෙනි. උගුරු ඇටයට ඉංග්‍රීසියෙන් භාවිතා වන "ඇඩම්ස් ඇපල්" යන්න ව්‍යුත්පන්න වී ඇත්තේ ආදම් සහ ඒව පිළිබඳ බයිබල කථාවේ ආදම් විසින් තහනම් ගෙඩිය කෑම පදනම් කරගෙනය.[1]

උගුරු ඇටය
පුරුෂ උගුරු ඇටයක නිදසුනක්.
බෙල්ලෙහි ඉදිරි පෙනුම.
විස්තර
ලතින්ප්‍රොමිනෙන්ෂියා ලැරින්ජියා
Precursor4වන සහ 6වන ජලක්ලෝම
හඳුන්වන
Dorlands
/Elsevier
p_36/12669875
TAA06.2.02.003
FMAFMA:55304
Anatomical terminology

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:මානව ව්‍යුහවිද්‍යාත්මක අංග සැකිල්ල:ස්වරාල ව්‍යුහ විද්‍යාව

"https://si.wikipedia.org/w/index.php?title=උගුරු_ඇටය&oldid=493885" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි