ඊඩන් ගිසෙල් සිල්වා (උපත 1996 මාර්තු 14) බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩකයෙක් සහ රුසියානු සහ ශ්‍රී ලංකා සම්භවයක් ඇති නිරූපිකාවකි.[2]

Eden Silva
Silva in 2022
උපත14 මාර්තු 1996 (1996-03-14) (වයස 28)
London, England[1]
Career record209–197
Career record132–118

ඇය වෘත්තීය මට්ටමේ ඉහළම WTA ශ්‍රේණිගත කිරීම් 2023 ජනවාරි 30 දින කේවල 300 ලෙසද 2020 පෙබරවාරි 3 දින යුගල 126 ලෙසද ලගා විය.

සිල්වා 2018 ඩුබායි ටෙනිස් ශූරතාවලියේ දී ඇයගේ WTA සංචාරයේ ප්‍රධාන දිනුම් ඇදීම සඳහා යුගල තරගයේ දී ලීසා පොනොමාර් සමඟ හවුල් විය.

පුද්ගලික සංස්කරණය

සිල්වා නැගෙනහිර ලන්ඩනයේ ගැන්ට්ස් හිල්හි අයෙකි. ඉන්ස්ටග්‍රෑම් හරහා නියෝජිතායතනයක් මගින් ඇය නිරූපණ කටයුතු ද කර ඇත.[3]

යොමු කිරීම් සංස්කරණය

  1. "Bio — Eden Silva". සම්ප්‍රවේශය 20 February 2018.
  2. "On the ball - Eden Silva". සම්ප්‍රවේශය 20 February 2018.
  3. "Wimbledon 2022: Britwatch - which British players are competing?". LTA. Lawn Tennis Association. 8 July 2022. සම්ප්‍රවේශය 10 November 2022.
"https://si.wikipedia.org/w/index.php?title=ඊඩ්න්_සිල්වා&oldid=548309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි