ඉස්ට්මන් නාරංගොඩ (ඉංග්‍රීසි: Eastman Narangoda) යනු සෙලාන් බැංකුවහි හිටපු සභාපති වරයායි.

ඉස්ට්මන් නාරංගොඩ
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු සභාපති සේලාන් බැංකුව
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ඉස්ට්මන් නාරංගොඩ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1965 සිට 1967 දක්වා ඉස්ට්මන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත.


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ට්මන්_නාරංගොඩ&oldid=443968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි