ඉන්ද්‍රදාස හෙට්ටිඅරච්චි

ගෞරවණීය දේශබන්ධු ඉන්ද්‍රදාස හෙට්ටිඅරච්චි (ඉංග්‍රීසි: Indradasa Hettiarachchi) හිටපු කර්මාන්ත ඇමති.

ගෞරවණීය දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිඅරච්චි
පුද්ගලික තොරතුරු
උපතකලුතර
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන් සංස්කරණය

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

ඉන්ද්‍රදාස හෙට්ටිඅරච්චිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්