ආහාර ස‍්වස්ථතාව
යෙදුම්
ආහාර මගින් වැලඳෙන රෝග
Hazard analysis and critical control points (HACCP)  • Hazard analysis and risk-based preventive controls (HARPC)
Critical control point
තීරණාත්මක සාධක
FAT TOM
pH
Water activity (aw)
බැක්ටීරියා රෝගකාරක
ක්ලොස්ට්‍රිඩියම් බොටුලිනම්
Escherichia coli
Listeria
සැල්මොනෙල්ලා
විබ්‍රියෝ කොළරේ
වෛරස් රෝගකාරක
Enterovirus
හෙපටයිටිස් ඒ
Norovirus
Rotavirus
පරපෝෂී රෝගකාරක
Cryptosporidium
එන්ටැමීබා හිස්ටොලිටිකා
Giardia
Trichinella

ආහාර ද්‍රව්‍යවල සුරක්ෂිත භාවය සංස්කරණය

ආහාර ද්‍රව්‍යවල සුරක්ෂිත භාවය යනු විද්‍යාත්මක විග්‍රහකිරීමක් වන අතර මෙමගින් සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ද්‍රව්‍ය පරිහරණය කිරීම, පිළියෙල කිරීම සහ ගබඩා කිරීම මගින් ආහාර මගින් බෝවන රෝග ඇති වීම වළක්වාගත හැකිය. මෙහිදී අති භයානක සෞඛ්‍ය අවදානම් තත්ව වළක්වා ගත හැකි ක්‍රමෝපායන් පිළිබදව විග්‍රහ කරනු ලබයි. ආහාර මගින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝග බෝකිරීමක් ඇති කළ හැකි අතර ආහාර ද්‍රව්‍ය මත බැක්ටීරියාවන් වර්ධනය වීමෙන් ආහාර විෂවීම ඇති වේ. සංවර්ධිත රටවල ආහාර පිළියෙල කිරීමේ දී සංකිර්ණ සම්මතයන් ඇති නමුත් සංවර්ධනය නොවූ රටවල ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව ඇති ප්‍රධානතම සාධකය වන්නේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ප්‍රමාණවත් තරම් ඇති ද යන්නයි. මෙයද ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව එක්තරා වැදගත් අංගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ආහාර_ස‍්වස්ථතාව&oldid=249221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි