ආම්බිවලී ලෙන්, හෙවත් ආම්බිවලී ලෙනී, යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රායිගාද් දිස්ත්‍රික්කයේනෙරාල් අසල පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙය කල්‍යාන් සිට 8km ගිනිකොණ දෙසින් පිහිටා ඇත.[1][2] මෙම ලෙන් කැන ඇත්තේ ගංගාවක අවතල කොටසක වූ පහත් කඳුගැටයක ය.[3] මෙහි බරාඳ සහිත විහාර කුටි 12ක් සමඟ ජල පොකුණු කිහිපයක් දක්නට ලැබේ. මෙහි බරාඳයෙහි වූ කුළුණක බ්‍රාහ්මී අක්ෂර සහිත අභිලේඛනයක් දක්නට ලැබේ.

ආම්බිවලී ලෙන්
ආම්බිවලී ලෙන්
ආම්බිවලී ලෙන් is located in ඉන්දියාව
ආම්බිවලී ලෙන්
ඉන්දියාව තුළ පිහිටීම
ඛණ්ඩාංක19°01′07″N 73°29′49″E / 19.0186684°N 73.497052°E / 19.0186684; 73.497052ඛණ්ඩාංක: 19°01′07″N 73°29′49″E / 19.0186684°N 73.497052°E / 19.0186684; 73.497052

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Brancaccio, Pia (2010). The Buddhist Caves at Aurangabad: Transformations in Art and Religion (ඉංග්‍රීසි බසින්). BRILL. p. 33. ISBN 9004185259.
  2. Maharashtra State Gazetteers (ඉංග්‍රීසි බසින්). Directorate of Government Print., Stationery and Publications, Maharashtra State. 1964. p. 709.
  3. Bulletin of the Deccan College Research Institute (ඉංග්‍රීසි බසින්). Dr. A. M. Ghatage, director, Deccan College Postgraduate and Research Institute. 1982. p. 78.
"https://si.wikipedia.org/w/index.php?title=ආම්බිවලී_ලෙන්&oldid=518725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි