අව තියවක[1][2][3], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ තෙවන (3) තිථිය වෙයි. එසේම අව තියවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව දියවක තිථියට පසු සහ අව ජලවක තිථියට පෙර යෙදෙන මාසයේ දහ අට වන (18) තිථිය යි.

අව තියවක

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-31.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-29.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-28.
පූර්වප්‍රාප්තිකයා
අව දියවක
අව තියවක අනුප්‍රාප්තික
අව ජලවක
"https://si.wikipedia.org/w/index.php?title=අව_තියවක&oldid=624977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි