අයිෆල් කුළුණ යනු පැරීසියේ පිහිටා ඇති යකඩ කුළුණකි. ඇන්ටනාව සමග කුළුණේ සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063 ) වේ. මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ කරණ ලද අතර ක්‍රි.ව 1889 දි එය අවසාන විය . ලොව උසම කුළුණු අතරින් එකක් වන මෙම කුළුණ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. මෙය 1889 සිට 1930 දක්වා ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසින් නම්කර තිබිණි.

අයිෆල් කුළුණ

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

සටහන් සංස්කරණය


භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අයිෆල්_කුළුණ&oldid=624745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි