මහාචාර්ය අභය ඉඳුරුව (ඉංග්‍රීසි: Abhaya Induruwa) යනු එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය හා මොරටුව විශ්ව විද්‍යාලයයේ හිටපු ප්‍රතම ආරම්භක පරිගණක පීඨාධිපති වරයායි. ඔහු වරලත් පරිගණක ඉංජිනේරුවරයෙකි.

අභය ඉඳුරුව
උපත
නිවහනඑංගලන්තය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේපරිගණක පීඨාධිපති මහාචාර්ය එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

අභය ඉඳුරුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අභය_ඉඳුරුව&oldid=457083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි