අප‍්‍රිකානු අධ්‍යයන

අප‍්‍රිකානු අධ්‍යයන යනු අප්‍රිකාව පිළිබඳ අධ්‍යයනය වන අතර, විශේෂයෙන් එහි සංස්කෘතිය සහ ජන කොටස් පිළිබඳ (එහි භූවිද්‍යාව, භූගෝලය, සත්ත්ව විද්‍යාව ආදිය පිළිබඳ නොවේ.) අධයයනය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=අප‍්‍රිකානු_අධ්‍යයන&oldid=358070" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි