ආචාර්ය අනුර එළියපුර (ඉංග්‍රීසි: Anura Eliyapura) යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරික හිටපු සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රාජා ජුවලර්ස් බම්බලපිටිය, හිමිකරු අමින්රා ජුවලර්ස් ගල්කිස්ස ද වෙයි.

අනුර එළියපුර
උපත
මියගිය දිනය9 අගෝස්තු 2020
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේසභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රාජා ජුවලර්ස් බම්බලපිටිය
ආගමබෞද්ධ

ඔහු ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ ප්‍රධාන විධායක ද, ධර්ම මහා මාත්‍රා සංවිධානය නිර්මාතෘ ද වෙයි.

මුල් අවධිය සංස්කරණය

අනුර එළියපුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකුකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අනුර_එළියපුර&oldid=591233" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි