අන්තර්මහල්

ඍතුපර්ණෝ ඝෝෂ්ගේ 2005 චිත්‍රපටය

අන්තර්මහල් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඍතුපර්ණෝ ඝෝෂ් විසින් අධ්‍යක්ෂණය කළ 2005 ඉන්දියානු බෙංගාලි චිත්‍රපටයකි. මෙය තාරාශංකර් බන්ද්‍යෝපාධ්‍යායගේ ප්‍රතිමා නම් වූ කෙටිකථාව ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රූපා ගංගුලි, සෝහා අලි ඛාන් සහ ජැකී ශ්‍රෝෆ් විසිනි. අභිෂේක් බච්චන්, සුමන්ත මුඛර්ජී සහ බිස්වජිත් චක්‍රබොර්තී සහාය චරිත්වලට දායක වන අතර, රායිමා සේන් මෙහි පසුබිම් චරිතයක් නිරූපණය කරයි.

අන්තර්මහල්
අධ්‍යක්‍ෂණයඍතුපර්ණෝ ඝෝෂ්
නිශ්පාදනයඅනිල් කුරියෝකෝසේ
රංගන ශිල්පීන්රූපා ගංගුලි
සෝහා අලි ඛාන්
ජැකී ශ්‍රෝෆ්
අභිෂේක් බච්චන්
නිකුත්වූ දිනය
  • 28 ඔක්තෝබර් 2005 (2005-10-28)
රටඉන්දියාව
භාෂාවබෙංගාලි

චරිත නිරූපණය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්මහල්&oldid=613354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි