පාලි ධර්ම ග්‍රන්ථ නාමාවලියේ දීඝ නිකාය සූත්‍රයෙහි ඇතුලත් “එක්ව සජ්ඣායනය කිරීම” (දීනි 33) හි සාරිපුත්ත ස්වාමීන්​ වහන්සේ​ සඳහන්​කර​ ඇත්තේ​​‚​ බුදුන්​වහන්සේ​ අධිත්ථාන ය​ වර්ග​ හතරකට​ බෙදා​​ ඇති​​​​ බවටය. ඒ පහත සඳහන් ව ඇති අයුරෙන්ය:

ප්‍රඥාව තේරුම් ගැනීමම (පන්නා)
සත්‍යය (සත්තා)
ත්‍යාගශීලී බව (දාන )
සන්සුන් බව (උපසමා)
"https://si.wikipedia.org/w/index.php?title=අධිත්ථාන&oldid=251719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි