අධ්‍යයන හෝ පර්යේෂණ කටයුතු සිදුකරන ආයතන අධ්‍යයනායතන නම්වේ. මේවා ස්වාධීන සංවිධාන හෝ විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයක කොටසක් විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=අධ්‍යයනායතන&oldid=360416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි