මහාචාර්ය අතුල සුමතිපාල (ඉංග්‍රීසි: Athula Sumathipala) MRCP, MD යනු එංගලන්තය කීල් විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව මනෝ වෛද්‍යවේදය පිළිබඳ කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යයවරයෙකි / විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකි.

අතුල සුමතිපාල
Athula Sumathipala
උපත
නිවහනඑංගලන්තය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
කොළඹ විශ්වවිද්‍යාලය
ලන්ඩන් විශ්ව විද්‍යාලය
රැකියාවවිශේෂඥ මනෝ වෛද්‍ය
ප්‍රසිද්ධව ඇත්තේමනෝ වෛද්‍යවේදය
තනතුරමහාචාර්ය
ආගමබෞද්ධ

මහාචාර්ය අතුල කොළඹ විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයහි උපාධිධරයෙකි.

මහාචාර්ය අතුල හිටපු පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙහි අධ්‍යක්ෂද හිටපු ශ‍්‍රී ලංකා නිවුන් ලේඛනාගාරයේ අධ්‍යක්ෂද වෙයි. ඔහු රෝහණ විජේවීරයන්ගේ වෛද්‍යවරයාද විය.

අතුල සුමතිපාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අතුල_සුමතිපාල&oldid=601510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි