අඟල්-පහළොව ආමාන දුම්රිය මාර්ගය

අඟල්-පහළොව ආමාන දුම්රිය මාර්ග සඳහා පුරෝගාමිත්වය සැපයුයේ, යුදබිමක් වැනි ස්ථානයක ඇතිරීමෙහි පහසුවක් සහිතවූ හෝ වතුකර දුම්රිය මාර්ග ලෙසින් භාවිතා කල හැකිවූ හෝ අවම ආමාන දුම්රිය මාර්ගයක් ලෙසින් ඔහු විසින් නම් තැබූ දුම්රිය මාර්ගයක් පිළිබඳ උනන්දුවක් දැක්වූ ශ්‍රීමත් ආතර් පර්සිවල් හේවුඩ් විසිනි. [1] ඔහුගේ ඩෆීල්ඩ් බෑන්ක් දුම්රිය මාර්ගය සඳහා 1874 වසරෙහිදී එය භාවිතා කරමින්, "පටු ආමාන" දුම්රිය මාර්ගයක් වෙතින් එහි මූලධර්මය වෙනස්වූ ආකාරය හේ පැහැදිලි කලේය. පෙරදී 9අඟ ආමානයක් සහිත කුඩා දුම්රිය මාර්ගයක් තැනූ ඔහු, තම හැඟීම පරිදී ප්‍රායෝගික ලෙසින් අවම ආමානය වූයේ 15අඟ ආමානය බවට තීරණයකට එළඹියේය.


ආශ්‍රිත සංස්කරණය

  1. හේවුඩ්, ඒ.පී. (1974) [1881, ඩර්බි: බෙම්රෝස්]. මිනිමම් ගේජ් රේල්වේස්. ටර්න්ටේබ්ල් එන්ටර්ප්‍රයිසර්ස්. ISBN 0-902844-26-1.